×

කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන වලට අරමුදල් සැපයීම අත්හිටුවීමට ඇමරිකාව තීරණයක

ඒ් අනුව, මෙම මස අවසාන‌යේදී කොවිඩ්-19 පරීක්ෂා සිදු කරන මධ්‍යස්ථාන සඳහා වෙන්කොට ඇති සියළු අරමුදල් අත්හිටුවීමට නියමිත ය.


ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 පරීක්ෂා මධ්‍යස්ථාන වලට අරමුදල් සැපයීම නතර කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

එන්බීසී පුවත් සේවයට අනුව, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලන ඒකකය විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ් අනුව, මෙම මස අවසාන‌යේදී කොවිඩ්-19 පරීක්ෂා සිදු කරන මධ්‍යස්ථාන සඳහා වෙන්කොට ඇති සියළු අරමුදල් අත්හිටුවීමට නියමිත ය.

මීට ඉහතදී, ඇමරිකාව ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙන අරමුදල් නතර කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි