×

වෙනිසියුලාව හා බ්‍රසීලය අතර දේශ සීමා වසා දමන්නට තීරණය කරයි.

පසුගියදා විපක්ෂනායක ගයිඩෝ තමන් විසින් තමන් අන්තර්වාර ජනපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී. ඊට ඇමරිකා එක්සත් ජනපදයද ඇතුළු විදෙස් රටවල සහය ඔහුට හිමි විය.


වෙනිසියුලාව සහ බ්‍රසීලය අතර පවති න දේශ සීමාව තමන් විසින් වසා දමන බව වෙනාසියුලාවේ ජනපති නිකොලස් මාධුරෝ පවසා සිටියි. පසු ගිය කාලය තුළ දිගින් දිගටම වෙනිසියුලාව මුහුණ දුන් දේශ පාලන අර්බුධ වලට විදේශීය මැදිහත්වීම සහ විදෙස් කුමන්ත්‍රණ පිළිබදව තමන් වෙත ලැබුණ තොරතුරුද සමග තමන් මෙම තීරණය ගත් බව ඔහු පවසා සිටියේය.

ඒත් සමගම තමන් කොළොම්බියාව සහ වෙනිසියුලාව අතර දේශ සීමාවන්ද වසා දමන්නට අදහස් කරගෙන සටින බව ඔහු ප්‍රකාශ  කර සිටියේය.

මේ අතර විපක්ෂ නායක ජුවාන් ගය්ඩෝ වෙනිසියුලාවේ අගනගරය කැරකස් සිට කොළොම්බියානු දේශ සීමාවට ආරක්ෂාව සදහා කටයුතු කරමින් සිටී.

පසුගියදා විපක්ෂනායක ගයිඩෝ තමන් විසින් තමන් අන්තර්වාර ජනපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී. ඊට ඇමරිකා එක්සත් ජනපදයද ඇතුළු විදෙස් රටවල සහය ඔහුට හිමි විය.
මේ වන විටත් වෙනිසියුලානු හමුදාව විසින් ඇමරිකාව විසින් අනෙකුත් විදෙස් රටවල් විසින් ගයිඩෝ විලක්ෂ නායක වරයාගේ සහය පිණිස ලැබෙමින් පවතින ආධාර අවහිර කරමින් .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි