×

ඇමරිකානු – චීන වෙළඳ ගැටුමේ උණ්ඩ වලට වියට්නාමයෙන් පලිහ යොදයි!

ඇමරිකානු තීරු බදු වැදීම වැළැක්වීමට වියට්නාමයෙන් උපායක්..


ඇමරිකානු – චීන වෙළඳ සංග්‍රාමයේ විශාලතම ජයග්‍රාහකයකු ලෙස සැලකෙන වියට්නාමය එක්සත් ජනපද තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකාවට අයත් චීනයේ නිශ්පාදිත භාණ්ඩ සිය රට හරහා ප්‍රවාහනය වීම වැළැක්වීමට පියවර ගනිමින් සිටිනා බවට තොරතුරු වාර්තා වේ.

වියට්නාමය මෙසේ සිය භූමිය හරහා ඇමරිකානු-චීන භාණ්ඩ ප්‍රවාහනය සීමා කිරීමට ගන්නා උත්සාහය යහපත් චේතනාවෙන් සිදු කරන්නේ ද, එම උත්සාහයේ ඵලදායිතාවය පිළිබඳ එක්සත් ජනපද වෙළඳ කටයුතු නිලධාරීන් සෑහීමකට පත්වන්නේ ද යන වග ඉදිරි මාස තුළ ඇමරිකානු – චීන වෙළඳ ගැටුම වියට්නාමයට බලපාන ආකාරය මත හෙලිදරව් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි