×

වර්ජිනියා හී වෙඩි තැබීමකින් 12ක් ජීවිතක්ෂයට

ගිනි අවි ප්‍රහාර සම්බන්ධව ඇමරිකානු අන්තර්ජාල වාර්ථා අනාවරණය කරන්නේ 2019 වසර ආරම්භයේ සිට වාර්තා වූ 150 වන සිදු වීම මෙය වෙයි.


ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයෙහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇත.

වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා වෙඩි තැබීමෙන් පසු මිය ගොස් ඇති අතර ඔහු හා පොලිස් නිළධාරීන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇත.
මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇත.

ගිනි අවි ප්‍රහාර සම්බන්ධව ඇමරිකානු අන්තර්ජාල වාර්ථා අනාවරණය කරන්නේ 2019 වසර ආරම්භයේ සිට වාර්තා වූ 150 වන සිදු වීම මෙය වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි