වසංගතය නිසා ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා ගිය වසරේදී දෙගුණයකටත් වඩා ධනවත් වෙලා!

2021 වසරේ කෝවිඩ් වසංගතය සමය තුළ ලෝකයේ ලොකුම ධනවතුන් දස දෙනා දළ වශයෙන් දෙගුණයකටත් වඩා ධනවත් වී ඇති බව Oxfam සංවිධානයේ නවතම වාර්තාව හෙළි කරයි.