BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

WhatsApp Profile Photos සඳහාත් Avatars

Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබේ

Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබේ.

ඔබට ඉහත Screenshotහි දැකිය හැකි පරිදි, WhatsApp automatically avatar එකක් config කිරීමෙන් පසු නව Sticker pack එකක් ලැබෙන අතර, එවිට ඔබට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ මෙම Stickers බෙදා ගත හැකි ​වේ.

මීට අමතරව, ඔබට WhatsApp හි ඔබගේ profile photo එකක් ලෙසද භාවිතා කිරීමට Avatar තෝරාගත හැකියි.


Twitter Blue Subscription එක දෙසැම්බර් 2වන දා සි​ට

WhatsApp දත්ත leak ​වේ

Microsoft Office, Microsoft 365 ලෙස නව මුහුණුවරකින්…

WhatsApp හරහා caption එකක් සමඟ media files forward කරමු!

ඇපලුත් Type-C ට මාරු වෙයිද?

Low Budget Android දුරකතන සඳහා Android 13 Go Edition

සුභ ගමන්, HMD Connect

Googleට එරෙහි නවතම තරඟකරු; Neeva

error: Content is protected !!
error: Content is protected !!