×

WhatsApp Profile Photos සඳහාත් Avatars

Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබේ


Meta සමාගම විසින් දැන් WhatsApp beta හි පරීක්ෂකයින්ට WhatsApp හි profile photos සඳහා avatars භාවිත කිරිමේ හැකියාව ලබා දී තිබේ.

ඔබට ඉහත Screenshotහි දැකිය හැකි පරිදි, WhatsApp automatically avatar එකක් config කිරීමෙන් පසු නව Sticker pack එකක් ලැබෙන අතර, එවිට ඔබට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ මෙම Stickers බෙදා ගත හැකි ​වේ.

මීට අමතරව, ඔබට WhatsApp හි ඔබගේ profile photo එකක් ලෙසද භාවිතා කිරීමට Avatar තෝරාගත හැකියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි