BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

නෝ චැට්ස්/ නෝ කෝල්ස් WhatsApp බිඳ වැටෙයි!

WhatsApp බිඳවැටීමත් සමඟ පණිවිඩ හුවමාරු කිරීමේ අපහසුතා

ලෝකය පුරා පණිවිඩ හුවමාරු ක්‍රම රාශියක් පවතින අතර එයින් ප්‍රධාන තැනක් ගන්නා WhatsApp මාධ්‍ය මේ වන විට බිඳ වැටීමකට ලක්ව ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp බිඳවැටීමත් සමඟ පණිවිඩ හුවමාරු කිරීමේ අපහසුතා බොහෝමයක් රටවල් වලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් අවධාරණය කරයි.


ඉරානයේ රාජ්‍ය මර්දනය මැද එක්සත් ජාතීන් හමුවක් ඉල්ලයි – ඉරානය නිශ්ශබ්දයි!

යුක්රේනයේ අත්අඩංගුවට පත් රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු යළි රුසියාවට!

යුක්රේන රෝහලක දී අලුත උපන් කිරිසප්පයෙක් තම ජීවිතයට සමු දෙයි!

රිදී තිරයේ ‘මයිකල් මයර්ස්’ භීතිකාවට මුල්ගල් තැබූ ජේම්ස් වින්බර්න් දිවිසැරිය නිමාකරයි!

ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක්; මිය ගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

සමරිසි සමාජ ශාලාවකට නැවත වරක් වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට!

අප්පච්චිට ගෙදර එන්න මස්ක් ඡන්දයක් ඉල්ලයි!

error: Content is protected !!
error: Content is protected !!