×

නෝ චැට්ස්/ නෝ කෝල්ස් WhatsApp බිඳ වැටෙයි!

WhatsApp බිඳවැටීමත් සමඟ පණිවිඩ හුවමාරු කිරීමේ අපහසුතා


ලෝකය පුරා පණිවිඩ හුවමාරු ක්‍රම රාශියක් පවතින අතර එයින් ප්‍රධාන තැනක් ගන්නා WhatsApp මාධ්‍ය මේ වන විට බිඳ වැටීමකට ලක්ව ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp බිඳවැටීමත් සමඟ පණිවිඩ හුවමාරු කිරීමේ අපහසුතා බොහෝමයක් රටවල් වලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් අවධාරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි