කරන කලට පව් මීරිය මී සේ : ලෝකයම බලා සිටි ගිස්ලේන් මැක්ස්වෙල් ළමා අපයෝජන නඩුව

බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු මාධ්‍යවල ද ශීර්ෂපාඨ පිට ශීර්ෂපාඨ මැවූ, පුරා මාසයක් ඇසුණු,  බ්‍රිතාන්‍ය මාධ්‍ය කුවේරයෙකුගේ දියණිය විසින් බාලවයස්කාර දැරියන් ලිංගික වෘත්තිය සඳහා ජාවාරම් කිරීමේ ඉතිහාසගත නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරිණි.