×

2019 වසරේ ලෝක ජනගහණය

ලොව විශාලතම නගරය වන ටෝකියෝවේ ජනගහණය මිලියන 38 කට වැඩි වේ


වත්මන් ලෝකයේ ජනගහනය පිළිබදව සකච්ඡා කරන විට ඇතැම් රටවල් ජනගහණය වැඩි වීමේ අර්බදුයට මුහුණ දෙමින් සිටී. ඇතැම් රටවල් ජනගහණය අවම වීමේ අර්බුදයට මුහුණ දෙමින් සිටී. චීනයේ හා ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත රටවල් දෙක බව ඇතැම් විට පුදුමයක් නොවේ. විශේෂයෙන් ආසියානු හා අප්‍රිකානු රටවල් වල ජනගහණය අධික වීම මත ඒ ඒ රටවල සංවර්ධනය සහ ජීවන තත්ත්වය තීරණය වී ඇත. 2019 වසරේ ලොව එක් එක් නගර වල ජනගහණය පිළිබදව අවධානය යොමු කිරීමේදී

චීනයේ ෂැංහයි සහ බීජිං යන නගරවල ජනගහනය මිලියන25 සහ මිලියන 22 ක් වන අතර, ඉන්දියාවේ දිල්ලි නගරයේ මිලියන 27ක් සහ මුම්බායි හී මිලියන 21.5 ක් ජීවත් වේ.

එසේ වුවද අප නොසිතන තත්ත්වය වන්නේ ජපානයේ ටෝකියෝ නගරයේ ජනගහණයයි. ලොව විශාලතම නගරය වන ටෝකියෝවේ ජනගහණය මිලියන 38 කට වැඩි වේ. එමෙන්ම ජපාන නගරයක් වන ඔසාකා හී ජනගහණය මිලියන 20.5 ක් පමණ ය.

ආසියානු නොවන නගර කිහිපයක්ද මෙම වසරේ ජනගහණය අධික නගර අතරේ මෙක්සිකෝ නගරයේ මිලියන 21 කටත් වඩා ජනගහණය වන අතර ඊජිප්තුවේ කයිරෝ හී ජනගහණය මිලියන 19.5කි. සහ බුවෙනෝස් ඒයර්ස් (මිලියන 15.5 ක්) ඇතුළු ඉහළ නොවන ජනගහනයකින් යුත් ආසියාතික නොවන නගර ගණනාවකි.

යුරෝපීය නගර අතරින් තුර්කියේ ඉස්තාන්බුල් ජනගහනය මිලියන 14.5 කට වඩා වැඩි වන අතර එය යුරෝපයේ ජනගහණය අධිකතම නගරයයි.. මොස්කව් මිලියන 12 ක් සමග දෙවන ස්ථානයේද සහ පැරිසියේ පැරිස් මිලියන 11 සහිතව තෙවන ස්ථානයේත් සිටී. . මෙම නගර සංස්කෘතිකමය වශයෙන් සැලකිය යුතු විශේෂත්වයන් දරන නගරයන් වින අතර අතර සෑම වසරකම සංචාරකයින් මිලියන ගණනක් මෙම නගර වලට පැමිණේ

කුඩා ජනගහනයක් සහිත රටවල් බෙහෝ විට ජනප්‍රිය හා සංස්කෘතියකින් යුත් සංවර්ධිත නගරයන්ය. බොහෝවිට එම නගර වල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් අතර එවැනි නගර වන බාර්සිලෝනා, සිඩ්නි, බර්ලිනය හා වැන්කුවර්හි වැසියන් සිටින්නේ මිලියන පහකට වඩා අඩුවෙනි.

RankName2019 Population 2018 PopulationChange
1Tokyo37,435,19137,468,302-0.09%
2Delhi29,399,14128,513,6823.11%
3Shanghai26,317,10425,582,1382.87%
4Sao Paulo21,846,50721,650,1810.91%
5Mexico City21,671,90821,580,8270.42%
6Cairo20,484,96520,076,0022.04%
7Dhaka20,283,55219,578,4213.60%
8Mumbai20,185,06419,979,9551.03%
9Beijing20,035,45519,617,9632.13%
10Osaka19,222,66519,281,188-0.30%
11Karachi15,741,40615,400,2232.22%
12Chongqing15,354,06714,837,8233.48%
13Buenos Aires15,057,27314,966,5300.61%
14Istanbul14,967,66714,750,7711.47%
15Kolkata14,755,18614,680,6130.51%
16Lagos13,903,62013,463,4213.27%
17Manila13,698,88913,482,4681.61%
18Tianjin13,396,40213,214,7901.37%
19Rio De Janeiro13,374,27513,293,1720.61%
20Guangzhou12,967,86212,638,3052.61%
21Moscow12,476,17112,409,7380.54%
22Lahore12,188,19611,738,1863.83%
23Shenzhen12,128,72111,907,8361.85%
24Bangalore11,882,66611,440,0303.87%
25Paris10,958,18710,900,9520.53%
26Bogota10,779,37610,574,4091.94%
27Chennai10,711,24310,455,6062.44%
28Jakarta10,638,68910,516,9271.16%
29Lima10,554,71210,390,6071.58%
30Bangkok10,350,20410,156,3161.91%
31Seoul9,962,3939,963,497-0.01%
32Hyderabad9,741,3979,481,6232.74%
33London9,176,5309,046,4851.44%
34Tehran9,013,6638,895,9471.32%
35Chengdu8,971,8398,813,4781.80%
36Wuhan8,266,2738,175,6021.11%
37Ahmedabad7,868,6337,680,9352.44%
38Kuala Lumpur7,780,3017,563,9122.86%
39Riyadh7,070,6656,906,5952.38%
40Surat6,873,7566,563,5854.73%
41Santiago6,723,5166,680,3710.65%
42Madrid6,559,0416,497,1240.95%
43Pune6,451,6186,275,7482.80%
44Dar Es Salaam6,368,2726,047,6005.30%
45Toronto6,139,4046,082,4250.94%
46Johannesburg5,635,1275,485,9862.72%
47Barcelona5,541,1275,494,1250.86%
48St Petersburg5,426,9595,383,0680.82%
49Yangon5,243,9895,157,4611.68%
50Alexandria5,182,4505,086,2401.89%
51Guadalajara5,100,5275,022,6741.55%
52Ankara5,017,9964,919,0742.01%
53Melbourne4,870,3884,770,8942.09%
54Sydney4,859,4324,792,2811.40%
55Brasilia4,558,9914,469,5852.00%
56Nairobi4,556,3814,385,8533.89%
57Cape Town4,524,1114,430,3672.12%
58Rome4,234,0194,209,7100.58%
59Montreal4,195,5234,171,7160.57%
60Tel Aviv4,096,9624,010,9772.14%
61Medellin3,966,9063,933,6520.85%
62Jaipur3,812,2623,716,5382.58%
63Casablanca3,716,0933,683,5660.88%
64Lucknow3,589,7953,504,5062.43%
65Berlin3,556,7923,552,1230.13%
66Busan3,465,6333,466,898-0.04%
67Athens3,154,1523,155,600-0.05%
68Milan3,136,0773,132,0600.13%
69Kanpur3,100,2853,080,5710.64%
70Abuja3,095,1182,918,5186.05%
71Lisbon2,942,0972,927,3160.50%
72Surabaya2,921,6302,902,5040.66%
73Dubai2,833,0792,785,3761.71%
74Cali2,754,0782,725,9311.03%
75Manchester2,710,0742,690,4450.73%
76Vancouver2,555,8842,530,7460.99%
77Accra2,475,2082,439,3891.47%
78Pretoria2,472,6122,378,3503.96%
79Beirut2,406,8752,385,2710.91%
80Brisbane2,372,3352,338,1201.46%
81Bhopal2,333,1062,277,5922.44%
82Havana2,138,4192,136,4680.09%
83Tijuana2,099,2932,058,2132.00%
84Hiroshima2,089,1572,095,219-0.29%
85Brussels2,065,2842,049,5100.77%
86Perth2,016,4151,990,7451.29%
87Phnom Penh2,014,0151,952,3293.16%
88Mecca2,004,8881,967,0941.92%
89Vienna1,915,3381,900,5470.78%
90Aleppo1,834,0931,753,5164.60%
91Panama City1,821,6931,783,4902.14%
92Bucharest1,812,2901,821,380-0.50%
93Hamburg1,791,1201,792,904-0.10%
94Warsaw1,775,9331,767,7980.46%
95Budapest1,763,9131,759,4970.25%
96Lyon1,704,7381,690,1050.87%
97Glasgow1,666,6321,660,5810.36%
98Sharjah1,628,9321,570,8493.70%
99Stockholm1,608,0371,582,9681.58%
100Marseille1,603,4341,599,1980.26%
101Auckland1,582,0281,556,8751.62%
102Munich1,521,4171,503,7081.18%
103Calgary1,512,5391,476,5982.43%
104Abu Dhabi1,452,0571,419,6992.28%
105Edmonton1,429,7431,397,4242.31%
106Belgrade1,393,7171,389,3510.31%
107Zurich1,383,0921,370,7790.90%
108Ottawa1,378,1511,363,1591.10%
109Kathmandu1,376,1081,329,7323.49%
110Copenhagen1,333,8881,320,8260.99%
111Adelaide1,328,1191,320,3230.59%
112Porto1,309,8051,306,9340.22%
113Prague1,298,8041,291,5520.56%
114Helsinki1,292,2321,279,0961.03%
115Sofia1,276,9371,272,4180.36%
116Ho Chi Minh City1,259,4291,219,3523.29%
117Dublin1,214,6661,201,4261.10%
118Tripoli1,160,9181,157,7460.27%
119Amsterdam1,140,3391,131,6900.76%
120Cologne1,107,7311,096,1521.06%
121Islamabad1,095,0641,061,4123.17%
122Oslo1,026,7581,012,2251.44%
123Toulouse1,010,593996,6441.40%
124Rotterdam1,008,6671,007,7800.09%
125Bordeaux957,383945,4931.26%
126Nice941,800941,925-0.01%
127Southampton919,843911,8080.88%
128Jerusalem919,407907,0621.36%
129Liverpool897,218893,0090.47%
130Birmingham835,352828,7040.80%
131Valencia831,815829,8790.23%
132Thessaloniki811,435810,7910.08%
133Winnipeg808,419800,2491.02%
134Nottingham781,151774,7510.83%
135Frankfurt768,616759,6571.18%
136Hamilton762,808759,2030.47%
137Sheffield725,062720,0850.69%
138Florence707,728707,1440.08%
139Gaza693,323673,6382.92%
140The Gold Coast687,460675,4831.77%
141Zagreb685,233685,587-0.05%
142Bristol678,612670,9341.14%
143Nantes669,843661,7371.22%
144Bali668,550655,3902.01%
145Venice636,244635,2470.16%
146Riga633,820637,089-0.51%
147Stuttgart631,453630,2910.18%
148Dusseldorf628,459624,8760.57%
149Belfast626,760623,0290.60%
150Brighton601,574596,2600.89%
151Kingston589,849589,0830.13%
152Kitchener553,973545,3111.59%
153Leicester547,352542,5470.89%
154Edinburgh530,741524,6391.16%
155Cardiff474,187470,8160.72%
156Montpellier456,199450,0771.36%
157Canberra452,497447,6921.07%
158Newcastle447,446444,6880.62%
159Bratislava432,508429,9200.60%
160Coventry418,347410,9371.80%
161Wellington413,012411,3460.41%
162Halifax410,816409,1240.41%
163Christchurch396,882395,3860.38%
164Stoke On Trent384,377382,8840.39%
165Victoria382,085378,1701.04%
166Port Moresby374,517366,8622.09%
167Sarajevo342,743342,5770.05%
168Reading339,408336,7310.79%
169Windsor334,709333,4830.37%
170Hull319,883319,0930.25%
171Swansea310,051308,8050.40%
http://worldpopulationreview.com/world-cities/


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි