ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන: සශිකලා මධුෂාණි,මැයි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝක අංක 1 ගොල්ෆ් ක්‍රීඩක සහ මාස්ටර්ස් ශූර ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබු අතර ජෙෆර්සන් ප්‍රාන්ත අධිකරණ වාර්තාවලට අනුව, ඔහුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ රථවාහන මෙහෙයවන නිලධාරීන්ගේ සංඥා නොසලකා හැරීම මෙන්ම පොලිස් නිලධාරියෙකුට පහරදීම යන චෝදනා එල්ල වී තිබේ.