×

දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානු කදුළු තොට – පර්ල් වරාය

ජපානය පර්ල් වරායට බොම්බ ප්‍රහාර එල්ල කිරීම දෙවන ලෝක යුද්ධයට අවතීරණයට ඇමරිකාවට කළ ආරාධනයක් බදු විය


1941 දෙසැම්බර් මස 7 වන දින ඉරිදාවකි. දෙවන ලෝක යුද්ධයේ තවත් එක් දවසකි. ජපානය ප්‍රතිවාදී ඇමරිකාවට ප්‍රහාර දියත් කළේ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයක තිබුණාක් මෙනි. පර්ල්වරාය දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානුවන්ගේ ශක්තිය විය. ජපනුන් පර්ල් වරායට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවකුත් සිතන්නට නම් නැත.

එම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 2300කටත් අධික විය ඉන් අඩක්ම ඇරිසෝනාවේ යුධ නැව් තුළ සිටි පිරිසයි.

පර්ල් වාරාය නොසිතූ ලෙස විනාශ වීමත් සමග ඇමරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්ට්වෙල් ද ජපානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේය. ‍මෙය,  නාගසාකියට න්‍යෂ්ටික බෝම්බ පතිතවීම දක්වා දුරදිග යනු ඇතැයි ජපානය සිතන්නට නැත.

මේ පර්ල් වරායට ජපානය විසින් බොම්බ ඒල්ල කරන විට කැමරා ඇසට හසුවූ ඡායාරූප කිහිපයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි