චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නියුමෝනියා රෝගයක් – ආසියාව සීරුවෙන්

චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක් පැතිරෙමින් තිබෙන බවත්, චීන සංක්‍රමණිකයන් සහිත ආසියාතික රටවල් මේ වන විට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවටත් CNN පුවත් සේවය වාර්තා කරයි.