පුටින්ට උපන්දින තෑගි – ”සියවසේ ඉදිකිරීම” පුපුරවා හැරේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ 70 වැනි වියට පා තැබූ දිනකට පසුව, මෙම පිපුරුම සංවිධානය කර ඇති අතර එය දැවැන්ත අවමානයක් ලෙස රුසියානුවන් සලකනු ඇති බව වාර්තා වේ.