ලංකාවට නුදුරින් ගිනිගන්නා තෙල් බැරල් මිලියන 2 ක් සහිත නෞකාව- මහා පරිසර විනාශයක් අත ළඟ ද?

පැනමාවේ ලියාපදිංචි කළ, තෙල් බැරල් මිලියන 2 ක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මේ වනවිට ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ ගිනි ගනිමින් තිබෙන අතර, එය ඕනෑම මොහොතක අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකිරීමේ අවදානමක පවතියි.