විවිධත්වය සපිරි 20 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් සමග ජසින්ඩා ආර්ඩෙන් දෙවන වර දිවුරුම් දෙයි

නවසීලන්ත මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා සිටි අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් අද දිනයේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දුන්නාය.