හෙපටයිටිස් C වෛරසය සොයාගත් විද්‍යාඥයන් ත්‍රිත්වයට වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය

වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය එක්සත් ජනපද – එක්සත් රාජධානි (US-UK) වෛද්‍ය පර්යේෂකයන් ත්‍රිත්වයක් විසින් දිනාගෙන තිබෙනවා.