තලෙයිබානයත් දණ ගැස්වූ – කවුද මේ ISIS-K..?

ජීවිත හානි 90කට අධික සංඛ්‍යාවක් සිදුකරමින් කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපොළ තුළ මරාගෙන මැරෙන බෝම්බ පුපුරා ගියේ සිවිල් වැසියන්ගේ මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර ය.