ළමා අපයෝජන නඩුවෙන් මැක්ස්වෙල් වැරදිකාරිය වෙද්දී බීබීසියෙන් පාපොච්ඡාරණයක්!

ඩෙර්ෂොවිට්ස් අපක්ෂපාතී විශ්ලේෂකයකු ලෙස සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අපට සමාවෙන්න – බීබීසී පුවත් සේවය