බෙන් ස්ටෝක්ස් – වීදි මදාවියෙකු ෆීනික්ස් පක්ෂියෙක් වූ හැටි

අළු මතින් නැගිට ගත් බෙන් ස්ටෝක්ස් අළු බඳුනේ වීරයා බවට පත්වීම පසුපස තිබෙන්නේ ඔහුගේ ප්‍රියාදරියගේ ආදරයයි.