බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ඇවිලෙයි: ඉතිං මට ගානක් වත් නෑ නෙ.. බොරිස් ජොන්සන් කියයි!

දැන් එංගලන්තේ ජොනී ගේ ප්‍රකාශ, රටම ගිනිගෙන පුපුරා යාමට ඔන්න මෙන්න තිබිය දී, ‘අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දේ දීලා තිබෙනවා නේ. ඒ ජනවරමට කිසිවක් වන්නේ නැහැ,’ යැයි වරක ශ්‍රී ලංකාවේ ජොනී කෙනෙකු කළ ප්‍රකාශය හා බොහෝ සෙයින් සමානය…