‘‘පළිගන්නවා – දඩයම් කරනවා..‘‘ ජෝ බයිඩන්ගෙන් වියරු ප්‍රතිඥාවක් !

කාබුල් ත්‍රස්ත ප්‍රහාරයට වග කිවයුත්තන් දඩයම් කරන බවත්, ඔවුන් ව වගවීමට හසු කරන බවත් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේය.