බ්‍රිතාන්‍යයේ ‘දූෂිත ප්‍රභූන්ගේ මුදල් නෝට්ටුව‘ මෙවර සරසන්නේ කවුද?

එංගලන්ත මහ බැංකුව හෙවත් ‘බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ්‘ (The Bank of England) විසින් අලුත් පවුම් 50 නෝට්ටුව සැරසීමට සුදුසුකම් ලබාසිටින විද්‍යාඥයන්ගේ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.