ගිනි තබා මරා දැමුවද,අවසන් හුස්ම තෙක් තමන්ව අපයෝජනය කළ පාපතරයන්ට විරුද්ධව සටන් කළ නුස්රත් ජහාන්

“ගුරුවරයා මාව ස්පර්ශ කළා. මම මේ අපරාධයට එරෙහිව මගේ අවසාන හුස්ම දක්වා සටන් කරනවා”