මානව හිමිකම් වල සිට ගල් යුගය දක්වා – ඇමරිකාව මීළඟට විදින්න යන්නේ සමරිසි විවාහයට ද?

සර්වබලධාරී දෙවියන් වහන්සේ (අවාසනාවට උන්වහන්සේ ද පිරිමියෙකි) පතන පරිදි කාන්තාවකට ඇගේ සිරුරට අයිතියක් නැත…