කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ඩෙඟා නැටූ ෂාමන්වරයා අධිකරණය ඉදිරියේ වරදකරු වෙයි!

ඉකුත් ජනවාරි මස ඛනොන් ෂාමන් (‘QAnon shaman’) නමින් හඳුන්වා ගත් එක්සත් ජනපදයේ කැපිටල් හිල් කෝලාහලය සිදුවූ අවස්ථාවේ ෂාමන්වරයකු මෙන් හැඳගෙන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා එම වරදට වරදකරු බවට අද ෆෙඩරල් අධිකරණයේ දී තීන්දු විය.