රුසියාව G20 සමුළුව බලා පිටත් වෙයි – යුක්රේන අර්බුදය ගැන සමුළුවේදී ගිනි ඇවිලීමට නියමිතයි!

මෙවර G20 සමුළුවට රුසියාව සහභාගී වන අතර, මේ සඳහා එරට විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් ඉන්දුනීසියාව බලා පිටත්ව ඇති බව වාර්තා වේ.