නේටෝව රුසියාවට එරෙහි වෙයි – රුසියාව අවි අමෝරයි – සෙලෙන්ස්කිත් බබා උක්කුං වෙයි!

නේටෝ සංවිධානය විසින් ගනු ලැබූ තීරණය හමුවේ මෙම ගෝලීය අර්බුදය තවතවත් ව්‍යාකූල වනු මිස යුක්රේන – රුසියානු යුද්ධය අවසන් වීමක් හෝ ඉන් අහිමිවන ජීවිත සංඛ්‍යාවල පහත වැටීමක් නම් දක්නට නොලැබෙනු ඇත.