#MeToo ස්වීඩනයේ පාසල් විෂය මාලාවට

ස්වීඩනයේ පාසලක් විසින් #MeToo ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාරය හෝ සමාජ රැල්ල පිළිබඳ උගැන්වීම සිය පාසල් විෂය මාලාවට ඇතුළත් කර තිබේ.