#poison factory in russia
රුසියාවේ මොස්කව් නගරයේ බොහොමයක් පිරිසකගේ අවධානයට ලක්වන මෙන්ම කුකුසක් ඇති කරන ගොඩනැගිල්ලකි … කාලයක් තිස්සේ සාමාන්‍ය ජනතාවගෙන් වැසී තිබෙන මෙම ගොඩ නැගිල්ල තුළ රාත්‍රිකාලයේදී කුඩා එළියක් සහිත විදුලි පහන් ආලෝකයකි. එය නම් කර ඇත්තේ ‘විද්‍යාත්මක පර්යේෂණායතනය” යනුවෙනි. මෙය සැබවින්ම කුමක් සඳහා භාවිතා කරන්නනක්ද ඒ පිළිබඳව සියල්ලන්ම දන්නා රහසක් වූයේ එය රුසියාව විසින් යම් රහස් කටයුත්තක් […]
... Read More