යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසුව යුක්රේනය විසින් මුල පුරන පළමු යුධ අපරාධ නඩුව ඊයේ දිනයේ විභාගයට ගැනිණ.