රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

රුසියාවට එරෙහිව යුක්රේනය විසින් ගොනු කළ පළමු යුධ අපරාධ නඩුව පිළිබඳ මීට පෙර අප විසින් තොරතුරු ගෙනැවිත් ඇත.