Update: රුසියානු විපක්ෂ නායක නවාල්නිට නොවිචොක් වස ශරීරගත වෙලා – ජර්මානු චාන්සලර්වරියගෙන් රුසියාවට දැඩි විරෝධයක්

‘කිසියම් අයෙක් නවාල්නිව ඝාතනය කිරීමට තැත් කර තිබෙනවා. මේ බරපතළ ප්‍රශ්නවලට උත්තර දිය හැක්කේත් උත්තර දිය යුත්තේත් රුසියාවයි!‘‘ – ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්