ඇෆ්ගනිස්ථානයට අත නොතබනු ! – පුටින් මල් කළඹක් දෙන ගමන් බටහිර රටවලට කීවේ ඇයි?

ඇෆ්ගනිස්ථානයට බටහිර ලෝකයට අත නොතැබිය යුතු බවට රුසියානු නායක ව්ලැදිමීර් පුටින් තරයේ කියයි.