විසි වසරක ඇෆ්ගන් යුද්ධය : ඇමරිකාව කළේ කුමක්ද?

විසි වසරක තලෙයිබාන් යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ ඇමරිකානු හමුදාව සහමුලින්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමත් සමග ය. නමුත් ඇෆ්ගනිස්ථානයට සාමය උදා වූයේද? නැත. එසේ නම් ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සහ විදෙස් හමුදාවන් වසර 20 ක් ඇෆ්ගනිස්ථානය තුළ කළේ කුමක්ද? මෙම විග්‍රහය ඒ පිළිබඳව ය.