#ලොව යන අත
කුකුළන් කෙටවීම අමානුෂික ක්‍රීඩාවක් ලෙස ප්‍රකට ය. ඉන්දියාවේ කුකුළන් කෙටවීම නීතියෙන් තහනම් නමුත්, තවමත් ග්‍රාමීය ප්‍ර දේශවල එය ජයටම සිදු කෙරෙයි.
... Read Moreලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ජමාල් කෂෝගි ඝාතනය සඳහා අණ දුන්නේ සෞදි අරාබි රාජ්‍යයේ පාලකයා වන සෞදි කුමරු මුහම්මද් බින් සල්මාන් බවට හෙළිදරව් වේ.
... Read Moreඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන සෙනෙට් නඩු විභාගය සිව්වැනි දිනයටත් ළඟා වී ඇත.
... Read Moreට්‍රම්ප් පරිපාලනයේ හොරණෑවක් වශයෙන් සැලකුණු සාරා හකබී සැන්ඩර්ස්, ආර්කැන්සාස් ජනපදයේ ආණ්ඩුකාර පදවියට තරග කිරීමට සැරසෙන්නේ ට්‍රම්ප්වාදය හෙවත් ‘ට්රම්පිසම්‘ අවසන්ව නැති බවට නියත වශයෙන්ම ඉඟි කරමිනි.
... Read Moreධවල මන්දිරයේ බිත්ති මත ලේ සහ කිළිටි පැල්ලම් තැවරූ ඇමරිකානු ඉතිහාසයේ බිහිවූ උන්මත්තකම ජනපති ට්‍රම්ප් වෙනුවට දැන් මනුස්සයෙක් එහි වාසයට පැමිණ සිටියි.
... Read Moreවොෂින්ටන් වේලාවෙන් අද දහවල් 12 ට ජෝ බයිඩන් ඇමරිකාවේ ජනපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග, ඇමරිකාවේ ඉතිහාසය තවත් ලෙසකින් නැවත ලියැවේ.
... Read Moreකෝවිඩ්-19 වසංගත තත්වය යටතේ විශේෂ රාජකාරියක් කිරීම සඳහා නවදිල්ලියේ ගුරුවරුන් 28,000 ක් යොදවා තිබේ.
... Read More‘‘මම මගේ ජනාධිපතිතුමා කියන දේට ඇහුම්කන් දුන්නා.. මම පෙන්නුවෙ මගෙ දේශප්‍රේමය…!‘:‘කැපිටල් හිල් මැරයෝ ජනපති සමාව අයදිති
දේපළ වෙළඳාම් තැරැව්කාරියක වන ජෙනා රයන් කැපිටල් හිල් ප්‍රහාරයට දායක වීම සඳහා වොෂින්ටනය බලා ගියේ පුද්ගලික ජෙට් යානයකිනි.
... Read Moreට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම අහිමි වෙයි – ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම්, ස්නැප්චැට් ගිණුම් ද දින නියමයක් නැතිව අත්හිටුවයි!
ට්‍රම්ප්ගේ ලොකුම දේශපාලන හොරණෑව ලෙස භාවිතා වූ ඔහුගේ ට්විටර් ගිණුම ස්ථිර ලෙසම අවලංගු කිරීමට ට්විටර් සමාගම තීරණය කර තිබේ. ඒ, ඔහු විසින් ගිනිපිඹිනු ලැබූ කැපිටල් හිල් ප්රචණ්ඩත්වයේ බියකරු බව මුළු ලෝකයම හමුවේ අනාවරණය වීමෙන් පසුව ය.
... Read Moreඅවසාන සති දෙකේදී ට්‍රම්ප් දෑත්වල ලේ තවරා ගනියි – කාන්තාවක් ඇතුළු 4 දෙනෙක් ප්‍රහාරවලින් මරුට !
ඉලෙක්ට්‍රෝරල් කොලිජියේ ඡන්ද ගණන් කිරීමට බාධා කරමින් කැපිටල් හිල් සභා ගර්භය වෙත ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කඩා වැදීමේ ප්‍රතිඵලය ලෙස, එක් කාන්තාවක් මරණයට පත් වූවාය.
... Read Moreඋතුරු ඇමරිකාවේ කුරුල්ලන් බිලියන 7.2 ක් අතරින් වාර්ෂිකව කුරුල්ලන් මිලියන 450 ත් 1.1 ත් අතර ප්‍රමාණයක් කර්මාන්ත මූලාශ්‍රවලින් මිය යයි.
... Read Moreමෙය එක්සත් ජනපදයට සිදුකළ අනතුරු ඇඟවීමක් බවට ජාත්‍යන්තර දේශපාලන විද්වත්හු මත දරති.
... Read More2022 වසරේ සිට දරු ප්‍රසූතියක් සදහා සූදානම් වන සෑම දෙමවුපියෙකුටම ප්‍රසූතියට පෙර අවශ්‍ය වියදම් සදහා වොන් මිලියන 2ක්
... Read Moreකොවිඩ් 19 වෛරසය සමස්ත ලෝකයේම පොදු සතුරා බවට පත්ව තීබීමත් සමග රජයන් විසින් ජනතා කැමැත්ත හෝ අකමැත්ත නොවිමසා තීන්දු තීරණ ගැනීමට නොපසුබට වී ඇත
... Read Moreමේ වසරේ ජනවාරි පළමුවන දා සිට ඕස්ට්‍රේලියාවන් ඔවුන් ගේ ජාතික ගීයේ නව සංස්කරණයක් ගායනා කරනු ඇත. එම
... Read More