#Burkina Faso
බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනෝ ෆාසෝ හි හමුදා කඳවුරු කිහිපයක සොල්දාදුවන් කැරළි ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ ජනපතිවරයා ප්‍රාණ ඇපයට ගනු ලැබීය.
... Read Moreසන්නද්ධ භටයන් විසින් බුර්කිනෝ ෆාර්සෝ රාජ්‍යයේ ගම්මානයකට කඩා වැදී වැසියන් සිය දෙනෙකුට වඩා ඝාතනය කර තිබේ.
... Read Moreකලක සාපේක්ෂව සාමකාමී වාතාවරණයක් පැවති බුර්කිනා රාජ්‍යය තුළ පසුගිය වසර තුනක පමණ කාලයක පටන් නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේ ජිහාඩ්වාදී ස්වදේශික කැරලිකරුවන් ගේ ආගමනය සමඟයි.
... Read More