#gender identity
එසැණ පුවත්
තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගත් ලොව පළමු උගන්ඩන් ජාතික සංක්‍රාන්ති කත ක්ලියෝපැට්රා!
උගන්ඩාව යනු එල්ජීබීටී+ අයිතිවාසිකම් වලට නෛතිකභාවයක් ලබා නොදුන් රටවල් අතර නිතර දෙවේලේ කියවෙන රාජ්‍යයකි. සමලිංගික ලිංගික ක්‍රියා නීති විරෝධී උගන්ඩාව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සලකනු ලබන්නේ හුදෙක් ලිංගික වෘත්තියේ යෙදෙන පිරිසක් ලෙසය.
... Read More
කාලීන, සෞඛ්‍ය
හෝමෝන ප්‍රතිකාර සඳහා සංක්‍රාන්ති සමාජභාවී මිනිසුන් ‘අළු කඩය‘ට දක්කන චීනයේ ට්රාන්ස්ෆෝබියාව
චීනයේ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට නීත්‍යානුකූල ලෙස හෝර්මෝන ප්‍රතිකාරය ලබා ගැනීම කරදරකාරී ය, වියදම්කාරී ය, නින්දාව ගෙන දෙන්නේ ය.
... Read Moreපාස්පෝට් එකට එහෙමත් නැතිනම් විදේශ ගමන් බලපත්‍රයට ගැහැණු පිරිමි බව සඳහන් කිරීම අවශ්‍යද?
... Read More