#mainsldier
එසැණ පුවත්, කාලීන
සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි
සූවස් ඇළ සිරකරමින් විශාල නාවික තදබදයක් නිර්මාණය කළ එවර්ගිවන් නෞකාව, ඊජිප්තුව විසින් අත්පත් කරගන්නා ලදී.
... Read More
කාලීන
කොවිඩ් මර්දනය වෙනුවෙන් පවුම් මිලියන 30 ක් සොයා දුන් ටොම් මුවර් සීයා දිවි ගමනේ 100 වැනි සැතපුමේදී දිවියෙන් සමුගනී
ටොම් මුවර් සීයාගේ මෙම උත්සාහය ලොව තනි පුද්ගල විශාලතම ආධාර වැඩසටහන ලෙස වාර්තාවක් තැබීමට සමත් වූ අතර ඒ සඳහා වන ගිනස් වාර්තාවද ඔහුට හිමි විය. ඉනුදු නොනැවතී මෙම වීරයාගේ ධෛර්යය වෙනුවෙන් නයිට් නාමය පුද කිරීමටද එංගලන්ත මහ රැජිණ තීරණය කර තිබිණි.
... Read More