BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#malware

ලොව භයානකම මැල්වෙයාර් යෙදුම අක්‍රිය කිරීමට සමත් වෙයි!

එමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.

...

Read More

අලුත්ම malware එක XHelper!

මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන අලුත්ම malware එක ගැන කතාවක් තමයි මේ. ඔබත් මේ දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. කොහොම වෙතත්, මේ විස්තර කියන්න යන්නේ xhelper නම් malware එක ගැනයි!

...

Read More

ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියාවේ රටවල් 4ක බැංකු පද්ධතිවලට හැකර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ කිර්ගිස්ථානය යන රටවල් හතරේ බැංකු පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!