BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#oscar

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

1973 දී චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ස්වදේශික ඇමරිකානුවන්ට ලැබුණු දුර්වල සැලකීමට විරෝධය පළ කරමින් නළු මාලන් බ්‍රැන්ඩෝ “ද ගෝඩ් ෆාදර්” චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂප කරන ලදී. ඔහුගේ මෙම පණිවුඩය වේදිකාවට එදින ගෙන ගියේ සචීන් ලිට්ල් ෆෙදර්ය.

...

Read More

හොලිවුඩයේ ඔස්කාර් කිරුළ දිනූ පළමු කළුජාතික රංගධරයා යළි නොඑන්නම ගමනක – සිඩ්නි පොයිටියර්, ඔබට සුබගමන්!

හොලිවුඩය තුළ කළුජාතික නියෝජනයේ පුරෝගාමියකු වූ සිඩ්නි සමානාත්මතාවය වෙනුවෙන් නිතර සටන් වැදුනු චරිතයකි.

...

Read More

ඔස්කාර් සම්මාන වෙන්දේසියක්

1947 වසරේ හොඳම චිත්‍රපටය සඳහා ඔස්කා සම්මාන ලාභී Gentleman’s Agreement චිත්‍රපටය දිනාගත් සම්මානය ඩොලර් 492000කට වෙන්දේසි විය‍

...

Read More
error: Content is protected !!
error: Content is protected !!