BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Uncategorized

වියට්නාම රජය සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වසර 6කට සිරගත කරයි

යුරෝපා සංගමය සහ තවත් මානව හිමිකම් සංවිධානයන් හී විරෝධය.

...

Read More

නෝක්කාඩු මුහුණේ සුන්දර හිමිකාරිය ”ග්‍රම්පි කැට්” මිය ගිහින්

හෝටල් සේවිකාවක් වූ ඇගේ හිමි කාරියට ග්‍රම්පි නිසා බොහෝ දෑ ලැබුණ අතර ඇය ද එක්ස්ප්‍රස් පුවත් පතට කියා සිටියේ ග්‍රම්පිගේ මුහුණ එක් දිනකින් අන්තර්ජාලය තුළ කළ වික්‍රමයත් සමග තමන් මෙතෙක් කරමින් සිටි රැකියාව අත් හල බවයි.

...

Read More

පැයට කිලෝ මීටර් 400ක වේගයක් ඇති ලොව වේගවත්ම බුලට් දුම්රිය පරීක්ෂණ ගමන් අරඹයි

පැයට කිලෝ මීටර් 400ක වේගය සහිත මෙම බුලට් දුම්රිය Shinkansen වර්ගයේ ALFA-X version ලෙස මෙම දුමිරිය වර්ග කොට ඇත .

...

Read More

ෆානී ඉන්දියාවට ඇතුල් වේ

වසර 20කට පසු පැමිණි දරුණුතම සුළි කුණාටුව මෙයයි.

...

Read More

මුහුණු ආවරණය තහනම් කළ ලොව අනෙක් රටවල් ?

250 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පසුගියදා ශ්‍රි ලංකාව තුළ සිදු වූ ජන ඝාතනද සමග මුහුණු ආවරණය තහනමට ලක් විය.එසේ මුහුණු ආවරණය තහනම් වූ ලෝකයේ තවත් රටවල් මොනවාද

...

Read More

ඕස්ට්‍රේලියාව බළලුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි!

අද වන විට ඔවුන් රටේ 99.8 ප්‍රදේශ පුරා පැතිර ඇත.

...

Read More

මාවෝ පිළිවෙත් මතකයට නංවමින් මිලියන ගණනක් චීන තරුණ තරුණියන් නගරයෙන් ගමට!

තරුණයන්ගේ හැකියාවන් දියුණු කිරීම, සභ්‍යත්වය ඇති කිරීම සහ විද්‍යාව සහ තාක්ෂණය ඉහළ නැංවීම එහි අරමුණයි

...

Read More

ලෝකයේ දිගම ලුණු උමග හමුවේ.

කිලෝමීටර් 10ක් දිගින් යුත් මාර්ග සහ කුටීර වලින් යුත් ඊශායලයේ මල්හම් උමග ලෝකයේ දිගම ලුණු උමගයි. මළ මුහුද ආසන්නයේ පිහිටා ඇති මෙම උමග මීට වසර දෙකකට පෙර සිතියම්ගත කර ඇත.

...

Read More

අයි එස් ග්‍රහණයෙන් සිරියාව මුදා ගැනීමේ අවසන් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අයි එස් අයි සටන්කාමීන් සතුව මෙතෙක් පැවති බාගූස් නගරයේ සිය ජයග්‍රාහී කොඩිය ඔසවන්නට සිරියානු රජයේ හමුදාවන්ට හැකිව ඇත‍

...

Read More

ඇමරිකානු ප්‍රාන්ත 16ක් එක්ව ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරයි.

ඔවුන් ඇමරිකානු ජනපති වරයා සිය ධූරයේ බලතල අනිසි ලෙස යොදවමින් සිටින බවට චෝදනා කළහ.

...

Read More

බැංකු ගැනනම් අප ඕනෑතරම් අසා ඇත. එහෙත් කිඹුල් බැංකුවක්.. ?

අදවන විට මෙහි කිඹුලන් (3000) තුන් දහසකට වඩා දැක ගත හැකි වෙයි

...

Read More

කෙන්යානු අගනුවර හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්

කෙන්යාවේ නයිරෝබි නුවර හෝටල් සංකීර්ණයක් වෙත මේ වනවිට ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙමින් තිබේ.

...

Read More

උතුරු කොරියානු නායකයා නැවත චීනයට

උතුරු කොරියානු නායකයා සිව්වැනි වතාවටත් චීනයේ සංචාරය කරමින් සිටියි.

...

Read More

සෞදි මාධ්‍යවේදියෙක් තානාපති කාර්යාලයේදී අතුරුදහන්!

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී අතුරුදහන් වෙයි!

...

Read More
error: Content is protected !!
error: Content is protected !!