BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#චීනය

ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

චීනය සහ ඉන්දියාව අතර තවමත් එක් රටක් අවසන් වන අතර අනෙක් රට ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පිළිබඳව මතභේද පවතී.

...

Read More

චීනය විසින් බැලස්ටික් මිසයිල දියත් කිරීම අරඹයි. (video)

චීනය ශීඝ්‍රයෙන් සිය සන්නද්ධ හමුදාවන් ගොඩනගමින් සිටියි. ඔවුන් මෑතක දී නව ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද දියත් කරනු ලැබීය. චීන ජනාධිපති 2035 වන විට චීනයේ සන්නද්ධ හමුදාවන් නවීකරණය කළ යුතු බවට නියෝග කර ඇති අතර ඔවුන් 2049 වන විට ඔවුන් යුද්ධ සටන් කර ජයග්‍රහණය කිරීමට සමත් ලෝක මට්ටමේ මිලිටරි බලයක් බවට පත්විය යුතු බව ඔහු පවසයි.

...

Read More

සීයලා ආච්චිලා විනාශ කරන අපේ දරුවන්ගේ අනාගතය.

දේශගුණික විපර්යාසයන් වලින් ලෝකයම බැට කමින් සිටින මෙහොතක පෙලෝසිගේ පැමිණීම ආසියානු කලාපයම බරපතල ගැටලුවකට ඇද දැමීමකි. එහි තර්ජනය එක් ජාතියකට පමණක් සීමා නොවන අතර අලුත් යුද්ධයකට ලෝකය තල්ලු කිරීමකි. ඒ අනුව සීයලා ආච්චිලා ලෝකයේ පැවැත්මට මේ කරන උදව්ව සුළුපටු නැත.

...

Read More

ඇවිළෙන ගින්නට පිදුරු දමන නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය.

තායිවානය පිළිබඳව පසුගිය දා ජෝ බයිඩන් හා ෂි ජින් පින් අතර පැවැති දුරකතන සංවාදයකදී චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ ගින්නත් සමඟ සෙල්ලම් කරන අය පිළිස්සෙන බවයි.

...

Read More

“ගින්න සමඟ සෙල්ලම් කරන අය පිළිස්සේනු ඇත” ෂී ජින් පින්, ජෝ බයිඩන් වෙත අනතුරු අඟවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණෙ තායිවානය සම්බන්ධයෙන්, එක්සත් ජනපද ප්‍රතිපත්තිය වෙනස් වී නැති බවත්, පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට ගනු ලබන ඒකපාර්ශ්වික උත්සාහයන්ට එක්සත් ජනපදය දැඩි ලෙස විරුද්ධ බවත්ය.

...

Read More

කොවිඩ් නිසා චීනයේ වූහාන් නැවතත් වැසේ.

වුහාන්හි ජියැන්ග්ෂියා දිස්ත්‍රික්කයේ බලධාරීන් බදාදා නිවේදනය කළේ එහි ප්‍රධාන නාගරික ප්‍රදේශ දින තුනක “තාවකාලික පාලන පියවර” ක්‍රියාත්මක කරන බවයි.

...

Read More

අධික උෂ්ණත්වය හේතුවෙන් චීනයේ විදුලි පරිභෝජනය වාර්ථාගත ලෙස ඉහළ යයි.

ආන්තික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ යාම සහ ගල් අඟුරු හිඟය, චීනයට බරපතල තර්ජනයක්ව ඇත. ඉල්ලුමට සාපේක්ෂන ප්‍රමාණවත් ලෙස විදුලිය ජනනය කිරීම මේ වන විට අභියෝගයක්ව ඇති අතර මේ හේතුව නිසා චීනයේ විදුලිය නිරන්තරයෙන් බිඳ වැටෙන තත්වයකට පත්ව තිබේ.

...

Read More

ඉන්දියාව චීනයට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධන වේගයක

චීනයේ නවතම සංඛ්‍යා දත්ත හා සහ බුබුළු නැඟෙන දේපල වෙලඳපොල ගැටලු හේතුවෙන් 2022 දී චීන ආර්ථිකයේ ඉදිරි දැක්ම තව දුරටත් අඳුරු කරනු ඇති බව ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් අනාවැකි පලකර ඇත.

...

Read More

2022 වසරේ චීනයේ උණුසුම්ම දිනය අද

අධික උෂ්ණත්වය මෙන්ම අධික සුළඟ හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් ඇති බවටද අනතුරු අඟවා තිබේ. මෙහිදී රජය විසින් පොදුවේ සමස්ත ජනතාව වෙත නිවේදනය කර තිබුණේ හැකිතාක් ගමන් බිමන් අවම කර ගන්නා ලෙසයි.

...

Read More

චීනයේ සිය ඉතුරුම් ඉල්ලා වීදිබට තැන්පත්කරුවන්ට ප්‍රහාර (photos & video)

“මෙවර ඔවුන් මෙතරම් ප්‍රචණ්ඩකාරී සහ නිර්ලජ්ජිත වනු ඇතැයි මම අපේක්ෂා නොකළෙමි. ඔවුන් අපව කුරිරු ලෙස විසුරුවා හැරීමට පෙර සන්නිවේදනයක් හෝ අනතුරු ඇඟවීමක් නොතිබුණි,” ලෙසයි විරෝධතා කරුවන් CNN වෙත ප්‍රකාශකර තිබුණේ.

...

Read More

2023 වන විට ඉන්දියාව චීනය අභිබවන ළකුණු

විචාරකයන් අදහස් දක්වා ඇත්තේ ඉදිරි වර්ෂවල ජනගහන වර්ධනය ක්‍රමානුකූල රිද්මයකට ගමන් කරනු ඇති බවයි. 

...

Read More

හොංකොංහි 25වන සැමරුම් දිනය එළඹෙන විට තත්වය ?

මහජන චීනය විසින් හොංකොං හි “එක රටක් -ක්‍රම දෙකක්” (one country, two systems) යන මූලධර්මය යටතේ ස්වයංපාලන බලයක් සහිත විශේෂ චීන කලාපයක් ලෙස පාලනය කෙරෙයි. දූපත තුළ ඊට අවේණික නීති සංග්‍රහයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. 

...

Read More

ස්වර්ගීය සත්‍ය ගවේෂණය සොයා ගිය චීනයේ Tianwen-1

අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය සහ පස, දූවිලි සහිත රතු කඳු, පලිහ ගිනි කඳු, බලපෑම් ආවාට, දක්ෂිණ ධ්‍රැව අයිස් තට්ටුව, කැනියොන් වල කඳු සහ කඳු වැටි, සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම කැනියන් පිළිබඳ තොරතුරු රැස් කරමින් රෝද හයේ රෝවරය සිය ගමනේදී ගිගාබයිට් 1,040ක විද්‍යාත්මක දත්ත එකතු කර ඇත.

...

Read More

දිනෙන් දින බිඳ වැටෙන චීනයේ ප්‍රාදේශීය බැංකු පද්ධතිය.

චීනය පුරා බැංකු ගනුදෙනුකරුවන් 400,000 කට පමණ ඔවුන්ගේ ඉතුරුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව ඇත. ඉතිරිකරන්නන් හට සියල්ල අහිමිව යන තත්වයක් උද්ගතව තිබේ.

...

Read More

”සීතල යුද්ධයේ මානසිකත්වය හෙළා දකිමි”- BRICS රාජ්‍ය නායක සමුළුව

චීන ජනාධිපති ෂි ජන්පින් සමඟින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සාකච්ඡාවට එක් වූහ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!