BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#mainslider

”ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් 11%කට ආදායම් නැත. ජනගහනයෙන් 30%ක පිරිසක් ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී ඇත.ඔවුන්ට මානුෂීය ආධාර අවශ්‍යයි”- ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය

රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, පාරිභෝගික උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 70කට ආසන්න වාර්තාවක් දක්වා ඉහළ ගිය අතර ආහාර මිල දෙගුණයකට ආසන්න විය.

...

Read More

නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

හින්දු දෙවියා වන රාම් විසින් හිස් 10 කින් යුත් යක්ෂ රජු වන රාවණව පරාජය කිරීම සමරයි. මෙමඟින් නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි.

...

Read More

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

මියගිය අය අතර ළමුන් 23 ක්, ගුරුවරුන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සිටින බව තායිලන්තයේ ප්‍රාදේශීය මහජන කටයුතු කාර්යාලය තහවුරු කර ඇත.

...

Read More

“Ponniyin Selvan” වීර කාව්‍ය රූපමය අත්දැකීම මහා භාරතය කළඹවයි!

මනි රත්නම්ගේ නව සිනමා සිත්තම “පොන්නියින් සෙල්වන් (Ponniyin Selvan)”

...

Read More

Tweet Edit කරන්න දැන් අපටත් පුලුවන්?

Tweet Edit කිරිමේ හැකියාව ලැබෙන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සදහා පමණයි.

...

Read More

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

නව යොවුන් තරුණියන්ට දේශපාලනය නොතේරෙනවා විය හැක. නමුත් ඔවුනට සාමාන්‍ය ජීවිතයක් අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය පරිදි තම ජීවිතය ගත කිරීමට නිදහසක් නොමැති බව ඔවුන් මේ වන විට තේරුම් ගකිමින් සිටියි.

...

Read More

ටාගේරියන් දරුවන් මකරුන් පිට ඉගිල්ලෙද්දී HBO නාලිකාවට චෝදනාවක්!

HBO, අදහස නම් හොඳයි.. ඒත් පට්ට කලුවරයි.. මේ විගඩම නවත්වන්න..

...

Read More

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ඇඩ්‍රියන් වොට්සන් මේ තත්වය සම්බන්ධයෙන් හඳුන්වා තිබුණේ කලාපය අස්ථාවර කරන භයානක හා නොසැලකිලිමත් තීරණයක් වශයෙනි.

...

Read More

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

1973 දී චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ස්වදේශික ඇමරිකානුවන්ට ලැබුණු දුර්වල සැලකීමට විරෝධය පළ කරමින් නළු මාලන් බ්‍රැන්ඩෝ “ද ගෝඩ් ෆාදර්” චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂප කරන ලදී. ඔහුගේ මෙම පණිවුඩය වේදිකාවට එදින ගෙන ගියේ සචීන් ලිට්ල් ෆෙදර්ය.

...

Read More

ප්ලාස්ටික් හා ජපානය ?

ප්ලාස්ටික් කළමනාකරණය සම්බන්ධයෙන් ජර්මනියට පිටුපසින් ජපානය ලෝකයේ දෙවන ස්ථානයේ සිටීයි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ අනුපාතය 85% ට වඩා වැඩි වීම හේතුවෙන් මේ වන විට ජපානය ප්‍රශංසාවට ලක්ව ඇත.

...

Read More

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

මානසික හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ස්වීඩනයේ ස්වන්ටේ පාබෝ (Svante Paabo) වෙත

...

Read More

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

බලපෑමට ලක් වූ ප්‍රදේශ හරහා සෞඛ්‍ය, පෝෂණය, ජලය සහ සනීපාරක්ෂක සේවා සැපයීම වැඩි කිරීමට ක්‍රියා නොකරන්නේ නම්, භයානක ලෙස ළමා රෝගාබාධවල වැඩි වීමක් සිදුවනු ඇත.

...

Read More

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

හයිටියේ අවසන් වරට කොලරා රෝගයක් වාර්තා වූයේ 2019 ජනවාරි මාසයේදීය. එමඟින් ආසන්න වශයෙන් පුද්ගලයින් 10,000 ක් මිය ගොස් 820,000 ක් පමණ ආසාදනය විය.

...

Read More

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

එමෙන්ම මෙම ප්‍රකාශය මඟින් ආක්‍රමණශීලී අපරාධ කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා ඇත.

...

Read More

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

බොහෝ ඡන්දදායකයින් අධ්‍යාපනය සහ රටතුළ පවතින අසමානතාවයන් නව ජනාධිපතිවරයාට විසඳිය යුතු ප්‍රශ්න ලෙස දක්වා තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!