BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Nato summit

නේටෝව රුසියාවට එරෙහි වෙයි – රුසියාව අවි අමෝරයි – සෙලෙන්ස්කිත් බබා උක්කුං වෙයි!

නේටෝ සංවිධානය විසින් ගනු ලැබූ තීරණය හමුවේ මෙම ගෝලීය අර්බුදය තවතවත් ව්‍යාකූල වනු මිස යුක්රේන – රුසියානු යුද්ධය අවසන් වීමක් හෝ ඉන් අහිමිවන ජීවිත සංඛ්‍යාවල පහත වැටීමක් නම් දක්නට නොලැබෙනු ඇත.

...

Read More

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය පෑ තුර්කිය ඒ ගැන සාකච්ඡා කරන්න එකඟ වෙලා!

තුර්කි ජනාධිපති ටයිප් අර්දොගන් පවසා සිටියේ එළඹෙන ජූනි 29 – 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර ස්වීඩනය සහ ෆින්ලන්තය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා අදහස් කරන බවයි.

...

Read More

චීනය ලෝක ආරක්ෂාවට හා ‌ලෝක සාමයට තර්ජනයක් – නේටෝ සමුළුවේදී තීන්දු කරයි !

චීනය ලෝක ආරක්ෂාවට සහ අන්තර්ජාතික සමාමයට තර්ජනයක් බව බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පැවැත්වෙන නේ‌ටෝ සමුළුවේදී තීන්දු වී තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!