#obt
ලිංගිකත්වය මත දිවි අහිමි වූ ශ්‍රේෂ්ඨ ගණිතඥයා ඇලන් ටියුරින් වෙනුවෙන් එංගලන්තයේෙ නව පවුම් 50 නෝට්ටුවක්!
ගණිතඥයකු හා පරිගණක විද්‍යා පුරෝගාමියකු වූ ඇලන් ටියුරින් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට මිත්‍ර පාක්ෂිකයින් හට අවශ්‍ය පරිගණක පද්ධතීන් හි යුධ කේතයන් වෙනස් කොට ඉමහත් සේවයක් කළ රණවිරුවෙකි.
... Read Moreකොඩ් සමුළුව මෙවර ප්‍රථම වරට මාර්ගගතව පැවැත්වුණ අතර එයට ඇමරිකාව, ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රට වලට අදාල රාජ්‍ය නායකයින් සහභාගී විය.
... Read Moreමේ වන විට මෙම ගෝලීය වසංගතයෙන් ඇමරිකාව තුළ මරණ 543,721ක් වාර්තා වී ඇති අතර මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 29,925,902ක් ඉක්මවා ඇත.
... Read Moreමෙසේ දෙරට අතර ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමෙන් ඉන්දියාවේ බංග්ලාදේශයට කරන අපනයන සියයට 172 කින් සහ බංග්ලාදේශයේ ඉන්දියාවට කරන අපනයන සියයට 297 කින් ඉහළ යා හැකි බව ලෝක බැංකු වාර්තාව අඟහරුවාදා නිකුත් කළේය.
... Read Moreඔවුන් දෙදෙනා ස්වයං නිරෝධායනයේ යෙදන බව වාර්තා වේ
... Read Moreමෙම සංචාරය මුස්ලිම් ලෝකය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට වතිකානු රාජ්‍ය ගෙනයනු ලබන වැඩපිළිවෙළට පාළමක් වනු ඇති බවට බහුතරයකගේ විශ්වාසයයි.
... Read Moreසිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.
... Read MoreAttenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර පෘථිවියේ සුන්දරත්වය සොයා යයි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, Life In Colour වැඩසටහන විසින් පෘථිවියේ ජීවයේ පරිණාමය සඳහා වර්ණ ප්‍රධාන භූමිකාවක් ඇති බව විස්තර කරයි.
... Read Moreශ්‍රීමත් ඩේවිඩ් විස්තර කළේ පෘථිවිය බේරා ගැනීම සඳහා “අවශ්‍ය වෙනසක් කිරීමට ඇති අවසාන අවස්ථාව” ලෙසයි.
... Read Moreඑම වීඩියෝවේ “I’m a hostage, I’m not free. I am prisoned in this jail. My life is not in my hands,” යනුවෙන් ඇය පවසා සිටියි.
... Read Moreවැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බව එරට මාධ්‍ය සදහන් කරයි.
... Read Moreබොරිස් ජොන්සන් මෙම තීන්දුව “බියගුලුකමක්” ලෙස විස්තර කළ අතර එය යුක්තියේ මූලික ප්රමිතීන් සපුරාලීමට අසමත් බව සඳහන් කළේය. ඔහු තව දුරටත් පැවසුවේ “ඇලෙක්සි නවාල්නි වහාම නිදහස් කළ යුතුයි.” යන්නයි.
... Read Moreඉවත් වීමෙන් පසු ඔහු විධායක සභාපති ධුරයට පත්වනු ඇති අතර, මේ හේතුවෙන් ඔහුගේ අනෙක් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට කාලය හා ශක්තිය ලැබෙනු ඇති බව ඔහු අපේක්ෂා කරයි.
... Read Moreඔවුන් එක් රැස්ව සිටියේ මහත්මා ගාන්ධිට වෙඩි තැබූ පුද්ගලයා වන නාතුරාම් ගොඩ්සේ වෙනුවෙන් කැප කරන ලද අනුස්මරණ පුස්තකාලයක් සහ “දැනුම් මධ්‍යස්ථානයක්” වන ගොඩ්සේ ගයාන් ෂාලා සමාරම්භක උත්සවයට සහභාගී වීමටයි
... Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයා විවිධ චෝදනා වලට වැරදි කරුවන් වූ 70 දෙනෙකුට සමාව දී ඇති අතර තවත් 73 දෙනෙකුගේ දඬුවම් ඉවත් කර තිබේ.
... Read More