#OUTBOUNDTODAY.COM
ඇය ලේබර් පක්ෂයේ දක්ෂිණාංශික කොටස නියෝජනය කරයි. හෝල්ට් ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ ඇන්තනි බර්න් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් කැසෙන්ඩ්රාට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව හිමි වූ අතර වාමාංශික ලේබර් පාක්ෂිකයන් බහුතරයක් සිටියදී ඇය අපේක්ෂකත්වය දිනා ගැනීමද විශේෂත්වයකි.
... Read MoreSky News පුවත් සේවාව මුල් වරට හෙළි කරන, රුසියානු හමුදා සොල්දාදුවන්ගේ ස්ත්‍රී දූෂණ නිරුවත
... Read Moreගතවූ වසර 2 ක කාලය තුළ ආහාර නොමැති කමෙන් සහ ඒවාට ප්‍රවේශය නොමැති කම හේතුවෙන් ලෝකයේ සාගින්න දෙගුණ වී ඇති බව අනාවරණය වේ.
... Read Moreවෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙම වෛරසය වාතයෙන් මෙන්ම, ඛේට ශ්‍රාවයන් ගෙන් ද ව්‍යාපත් වීමේ හැකියාවක් ඇති බවයි.
... Read Moreතණබිම් වනාහී මහා විවෘත තැනිතලා ය. අසීමිත හිස් අවකාශ ය. දස දෙස පැතිර තිබෙන්නේ අත්‍යන්ත නිහඬතාව යි. එහෙත් ඒ හිස් බව ඇස් බැන්දුමකි. මායාවකි.
... Read Moreඇෆ්ගනිස්ථානය තලෙයිබානයට නතු වීමට පෙර ගෙවී ගිය වසර 20 තුළ ‘ස්ත්රීන්ගේ රූපවාහිනිය’ වැනි සංකල්ප පවා එරට ක්‍රියාත්මක විණි.
... Read Moreරුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..
රුසියාවට එරෙහිව යුක්රේනය විසින් ගොනු කළ පළමු යුධ අපරාධ නඩුව පිළිබඳ මීට පෙර අප විසින් තොරතුරු ගෙනැවිත් ඇත.
... Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කළේ සංජානන දුර්වලතාවන් හේතුවෙන් යැයි මෙට්‍රෝ පුවත්පත සිය ‘ගොසිප්’ කොලමක දක්වයි.
... Read Moreමෙවර යූරෝවිෂන් තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූයේ යුක්රේනයයි.
... Read Moreමනුෂ්‍යයෝ උපද්‍රවයේ අවදානම කෙතෙක් තිබුණ ද, නොකඩවා ම මිහිමඬලේ උස ම තැන් තරණය කිරීමේ නියැළී සිටිති.
... Read More2022 අප්‍රේල් 12 ශ්‍රී ලංකාවට සිය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවිය. ඒ, සියලු බාහිර ණය ගෙවීම අත්හිටුවීමට තමන්ට සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගිනි.
... Read More‘Paranoid dictator’ – එසේත් නැතිනම් ‘මනෝවිකෘති ඒකාධිපතියා”… පසුගිය දිනෙක ක්‍රෙම්ලින් හිතවාදී වෙබ් අඩවියක එසේ සඳහන් වී තිබීම නිසා ලෝකයම කැළඹුණේය.
... Read Moreඔවුන් අප්‍රිකාවේ සංචාරක එඬේරුන් ය. ඔවුහු බැබුන් වානරයන් ව දඩයම් කරති. එළදෙනුන්ගේ මුත්‍රාවලින් හිසකේ පාට කරන ඩයි සාදති.
... Read Moreඉන්දියානුවන් මිලියන ගණනක් මේ දිනවල මහත් කණස්සල්ලට පත් ව සිටින්නේ ගිය සතියේ කිලෝ 14.2 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ නිසා ය!
... Read Moreරුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසුව යුක්රේනය විසින් මුල පුරන පළමු යුධ අපරාධ නඩුව ඊයේ දිනයේ විභාගයට ගැනිණ.
... Read More