#කලා
ඉදින් 1984 සිට දශක කිහිපයක් ගතවී ඇත, නමුත් 2020 දී, එළියට පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටි තුන්වන ගොස්ට්බස්ටර් චිත්‍රපටය නොබෝ දිනකින් අපට ලැබෙනු ඇත.
... Read Moreගැල් ගැඩොට් නොහොත් Wonder Woman ලෝකය බේරා ගැනීම සඳහා නැවත රිඳී තිරයට පැමිණේ – නමුත් මෙවර ඇය පළමුවන ලෝක සංග්‍රාමයේ මිත්‍ර පාක්ෂිකයන් සමඟ සටන් නොකරයි.
... Read MoreBlack Widow චිත්‍රපටයේ පළමු පූර්ව ප්රචාරක පටය පසුගියදා නිකුත් වීමත් සමඟම සියලු Marvel රසිකයන් 2020 මැයි පළමුවනදා තෙක් දින ගණන් කිරීම ඇරඹූහ.
... Read Moreඅපි හිතුවේ නත්තල් උදා වෙන්නේ අවුරුද්දකට වරක් කියලායි. නමුත් නත්තලට කලින්ම නත්තලය තෑගි ලැබී ඇත!! ඒ ජේම්ස් බොන්ඩ් 007 25 චිත්‍රපටය පසුගියදා නිකුත් වීමත් සමගයි!!
... Read Moreලොව විශිෂ්ඨතම කලා නිර්මාණ සතරක් දේශගුණික විපර්යාස හමුවේ වෙනස් වූ අයුරු…
... Read Moreසෑම වසරකම ඩොලර් බිලියන ගණනක් වටිනා චිත්‍ර ජාත්‍යන්තර වෙන්දේසි ආයතන හරහා හුවමාරු වන් අතර ප්රමුඛ කෞතුකාගාරවල දස දහස් ගණනක් – සිය දහස් ගණන් වටිනා කලා කෘති ප්‍රදර්ශනයට තබා තිබේ. එහෙත් ලෝ වැසියන් අතර සැබවින්ම සැලකිව යුතු කීර්තියක් අත්කර ගන්නේ ඉන් ඉතා ස්වල්පයකි.
... Read Moreමෙයට හරියටම වසර 11කට පෙර, එනම් 2008 නොවැම්බරයේ ඉන්දියාවේ මුම්බායි නුවර ටජ් මහල් පැලස් හෝටලය දින 4 ක් මුළුල්ලේ ත්‍රස්ත ග්‍රහණයට හසුවීම බොලිවුඩ් චිත්රපයයකට නැගී තිබේ. ඇන්තනී මරාස්ගේ අධ්‍යක්ෂණයක් වන එහි නම ‘හොටෙල් මුම්බායි‘ (Hotel Mumbai) ය.
... Read Moreවසර 27කට පසු බුකර් ප්‍රයිස් ත්‍යාගය ලේඛිකාවන් දෙදෙනෙකුට! ඉතිහාසයේ පළමු වරට කළු ජාතික ලේඛිකාවක් ද ඒ අතර!!
මාග්‍රට් ඇට්වුඩ් ගේ The Testament කෘතියත්, බර්නාඩින් එවරිස්ටෝ ගේ Girl, Woman, Other කෘතියත් වෙන්කළ නොහැකි තරමට ශ්‍රේෂ්ඨ කලාකෘතීන් බව විනිසුරුවරුනගේ මතයයි.
... Read MoreRuPaul’s Drag Race හොඳම සජීවී තරඟාවලිය නමින් එමී සම්මානයෙන් පිදුම් ලබයි.
... Read More2000 වසරට පසුව මෙතෙක් බිහිවූ හොඳම චිත්‍ර පට 100 පිළිබදව the guardian වෙබ් අඩවිය විසින් නිකුත් කළ වාර්ථාවකි
... Read Moreද ලිට්ල් මර්මෙයිඩ් චිත්‍රපටයේ ඒරියල් ගේ චරිතය නිරූපණය කිරීමට කළුජාතික කතක් යොදාගැනීම තම ළමා කාලයේ සොඳුරු මතකයන් විනාශ කිරීමක් බව ඩිස්නි රසිකයෝ පවසති!
... Read Moreචීන ජනප්රවාදයේ ක්‍රි.ව. 420 හා 589 යන කාලවකවානුව තුළ එරට උතුරු හා දකුණු රාජවංශ වටා ගෙතුණු කතාන්දරයක් වන මුලන් 2020 දී සජීවී චිත්‍රපටයක් ලෙසින්!
... Read Moreචාර්ලි ගේ කෙල්ලන් නැවතත් සටන් බිමේ! මෙවර ක්‍රිස්ටින් ස්ටුවර්ට්, නයෝමි ස්කොට් හා එලා බැලින්ස්කා රංගනයෙන්!
... Read More