සටහන – නිපුනි ලියනගේ
මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම “Met Gala” මෙවරත් අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.
මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ දී පැවති Met Gala 2024 හි තේමාව බවට පත් වුණේ JG Ballard ගේ කෙටිකතාවකින් ආභාසය ලත්, ස්වභාවික පරිසරය කේන්ද්‍ර කරගත් “The Garden of Time” යන්නයි.
බොහෝ තාරකාවන් එය වචනාර්ථයෙන් ගත් අතර, මල්, පෙති, අතු සහ කොළ වලින් තම විලාසිතාවන් ඉදිරිපත් කළ අතර අනෙක් අය කෙටි කතාවේ කාලය සහ ඉතිහාසය යන තේමාවන් සමඟ තම විලාසිතාවන් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
Met Gala 2024 සංවිධායකයින් සඳහන් කර තිබුණේ සොබාදහමට උපහාර පිණිස ගොඩබිම, මුහුද සහ අහස සංකේතවත් කරමින් මෙවර තේමාව යොදා ගත් බවයි. විලාසිතා, චිත්‍රපට, සංගීත, රංඟනය, ව්‍යාපාර සහ දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්රයන් අතර වඩාත් කතාබහට ලක්වූ චරිත මේ සඳහා ආරාධනා ලැබ සිටීම විශේෂත්වයකි.
Met Gala හි තරු රතු පළස මත තම තමන්ගේ විලාසිතා දැක්වූ අයුරු;
Kim Kardashian
Dwyane Wade සහ Gabrielle Union
Cardi B
Zendaya
Elle Fanning
Kendall Jenner
Sarah Jessica Parker
Amanda Seyfried
Demi Moore
Alia Bhatt
Kerry Washington
Ayo Edebiri
Kaia Gerber
Serena Williams
Demi Lovato
Sydney Sweeney
Sabrina Carpenter
Cara Delevingne
Jennifer Lopez
Nicole Kidman
Kylie Jenner
Gigi Hadid
Lily Gladstone
Matt Damon & Luciana Damon
Brie Larson
Lana Del Rey
Doja Cat
Michelle Williams
Keke Palmer
Michelle Yeoh
Lizzo
Meg Ryan
Chase Stokes සහ Kelsea Ballerini
Venus Williams
Camila Cabello
Rachel Zegler
Pamela Anderson
Mindy Kaling
Barry Keoghan
Chris Hemsworth & Elsa Pataky
Naomi Campbell
Jodie Turner-Smith
Shakira
Ariana Grande
Lil Nas X
Sarah Paulson
Tyla
Steven Yeun
Eíza Gonzalez
Penélope Cruz
Jessica Biel
Kylie Minogue
Lily James
Da’Vine Joy Randolph
Bad Bunny
Rosalía
Jamie Dornan
Rebecca Hall
Ed Sheeran
Janelle Monáe
Naomi Watts