සටහන – නිපුනි ලියනගේ
මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම “Met Gala” මෙවරත් අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.
මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ දී පැවති Met Gala 2024 හි තේමාව බවට පත් වුණේ JG Ballard ගේ කෙටිකතාවකින් ආභාසය ලත්, ස්වභාවික පරිසරය කේන්ද්‍ර කරගත් “The Garden of Time” යන්නයි.
බොහෝ තාරකාවන් එය වචනාර්ථයෙන් ගත් අතර, මල්, පෙති, අතු සහ කොළ වලින් තම විලාසිතාවන් ඉදිරිපත් කළ අතර අනෙක් අය කෙටි කතාවේ කාලය සහ ඉතිහාසය යන තේමාවන් සමඟ තම විලාසිතාවන් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
Met Gala 2024 සංවිධායකයින් සඳහන් කර තිබුණේ සොබාදහමට උපහාර පිණිස ගොඩබිම, මුහුද සහ අහස සංකේතවත් කරමින් මෙවර තේමාව යොදා ගත් බවයි. විලාසිතා, චිත්‍රපට, සංගීත, රංඟනය, ව්‍යාපාර සහ දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් අතර වඩාත් කතාබහට ලක්වූ චරිත මේ සඳහා ආරාධනා ලැබ සිටීම විශේෂත්වයකි.
Met Gala හි තරු රතු පළස මත තම තමන්ගේ විලාසිතා දැක්වූ අයුරු;
Kim Kardashian
JAMIE MCCARTHY/GETTY
Dwyane Wade සහ Gabrielle Union
JOHN SHEARER / GETTY IMAGES
Cardi B
JOHN SHEARER/WIREIMAGE
Zendaya
JAMIE MCCARTHY/GETTY
JAMIE MCCARTHY/GETTY
Elle Fanning
DIMITRIOS KAMBOURIS/GETTY
Kendall Jenner
GETTY IMAGES
Sarah Jessica Parker
JAMIE MCCARTHY/GETTY
Amanda Seyfried
JAMIE MCCARTHY/GETTY
Demi Moore
DIA DIPASUPIL/GETTY
Alia Bhatt
The Economics Times
Kerry Washington
JAMIE MCCARTHY/GETTY
Ayo Edebiri
DIA DIPASUPIL/GETTY
Kaia Gerber
DIA DIPASUPIL/GETTY
Serena Williams
JAMIE MCCARTHY/GETTY
Demi Lovato
DIMITRIOS KAMBOURIS/GETTY
Sydney Sweeney
GETTY IMAGES
Sabrina Carpenter
JAMIE MCCARTHY/GETTY
Cara Delevingne
GETTY IMAGES
Jennifer Lopez
DIMITRIOS KAMBOURIS/GETTY
Nicole Kidman
DAVID FISHER/SHUTTERSTOCK
Kylie Jenner
JAMIE MCCARTHY/GETTY
Gigi Hadid
GETTY IMAGES
Lily Gladstone
JAMIE MCCARTHY/GETTY
Matt Damon & Luciana Damon
DIA DIPASUPIL/GETTY
Brie Larson
DIMITRIOS KAMBOURIS/GETTY
Lana Del Rey
MATT BARON/SHUTTERSTOCK
Doja Cat
GETTY IMAGES
Michelle Williams
GETTY IMAGES
Keke Palmer
GETTY IMAGES
Michelle Yeoh
DIMITRIOS KAMBOURIS/GETTY
Lizzo
DIA DIPASUPIL/GETTY
Meg Ryan
DIMITRIOS KAMBOURIS/GETTY
Chase Stokes සහ Kelsea Ballerini
JOHN SHEARER/WIREIMAGE
Venus Williams
JAMIE MCCARTHY/GETTY
Camila Cabello
DIMITRIOS KAMBOURIS/GETTY
Rachel Zegler
JAMIE MCCARTHY/GETTY
Pamela Anderson
JAMIE MCCARTHY/GETTY
Mindy Kaling
DIA DIPASUPIL/GETTY
Barry Keoghan
JAMIE MCCARTHY/GETTY
Chris Hemsworth & Elsa Pataky
ALIAH ANDERSON/GETTY
Naomi Campbell
GETTY IMAGES
Jodie Turner-Smith
JAMIE MCCARTHY/GETTY
Shakira
JAMIE MCCARTHY/GETTY
Ariana Grande
JAMIE MCCARTHY/GETTY
Lil Nas X
JAMIE MCCARTHY/GETTY
Sarah Paulson
JAMIE MCCARTHY/GETTY
Tyla
DIMITRIOS KAMBOURIS/GETTY
Steven Yeun
JOHN SHEARER/WIREIMAGE
Eíza Gonzalez
JAMIE MCCARTHY/GETTY
Penélope Cruz
GETTY IMAGES
Jessica Biel
JAMIE MCCARTHY/GETTY
Kylie Minogue
GETTY IMAGES
Lily James
JAMIE MCCARTHY/GETTY
Da’Vine Joy Randolph
MATT BARON/SHUTTERSTOCK
Bad Bunny
JAMIE MCCARTHY/GETTY
Rosalía
JAMIE MCCARTHY/GETTY
Jamie Dornan
DIMITRIOS KAMBOURIS/GETTY
Rebecca Hall
JOHN SHEARER/WIREIMAGE
Ed Sheeran
JAMIE MCCARTHY/GETTY
Janelle Monáe
DIA DIPASUPIL/GETTY
Naomi Watts
DIMITRIOS KAMBOURIS/GETTY