BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ගොසිප්

එංගලන්තයේ අනාගත රජ්ජුරුවන්ට වයස 8 යි!

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු වයස අවුරුදු 8 ලැබුවා.

...

Read More

වින් ඩීසල් ටම කරගන්න කියන්න! – Fast & Furious චිත්‍රපට මාලාවෙන් ‘ද රොක්‘ ඉවත් වෙයි

ලෝ ප්‍රකට Fast & Furious චිත්‍රපට මාලාවෙන් එහි පළමු චිත්‍රපටයේ පටන්ම සම දායකත්වයක් ලබාදුන් ‘ද රොක්‘ යන විරුදාවලියෙන් හැඳින්වෙන ඩ්වයින් ජොන්සන් ඉවත් විය.

...

Read More

ලෝක‌යේ ධනවත්ම මිනිසා උඩු ගුවනට යාමට සැරසෙද්දී ‘ආපහු නාවාට කමක් නැතැයි’ දහස් ගණන් දෙනා අන්තර්ජාලයේ පෙත්සමක් ලියති!

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඇමසන් අධිපති ජෙෆ් බෙසොෆ්, ලබන මාසයේදී අභ්‍යවකාශ ගත වන්නට සූදානම් වෙයි.

...

Read More

බොරිස් ජොන්සන්ගේ පියාගේ ප්‍රචණ්ඩත්වය කරළියට – මවගේ නාසය කැඩෙන සේ පහර දීලා

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මව, නාසය කැඩෙන සේ බොරිස්ගේ පියාගෙන් පහර කා ඇති බව හෙළිදරව් වේ.

...

Read More

ලොක්ඩවුන් වීම කොයිතරම් සැපක්දැයි බෙකම්ගෙන් ඉගෙන ගන්න !

පාපන්දු ලෝකයේ නොමැකෙන නමක් මෙන්ම විලාසිතා තරුවක් ද වන ඩේවිඩ් බෙකම් දැන් 45 හැවිරිදි ය.

...

Read More

පතිකුලයට යැයි සිතාගෙන – නිරෝධායනයට බයිසිකලයෙන් ගිය මනාලයා

ඉන්දියානු මනාලයෙක් ලොක්ඩවුන් එක මැද හැතැක්ම 500 ක් පාපැදියෙන් ගියේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා ය. නමුත් අවසානයේ ඔහුට යන්නට සිදුවූයේ පතිකුලයට නොව නිරෝධායනයට ය.

...

Read More

ජස්ටින් බීබර් තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව හෙළි කරයි!

ජස්ටින් බීබර් කිනිතුල්ලන් විසින් ගෙන යන බැක්ටීරියා මගින් ආසාදනය වූ ලයිම් රෝගයෙන් පෙළෙන බව මෑතකදී අනාවරණය කරගෙන තිබේ.

...

Read More

නිවාඩුව ඉවර වෙලා කට්ටිය වැඩට යන හැටි #backtowork

දීර්ඝ නිවාඩුව අවසන් වී ලොව පුරා සේවකයන් සිය සේවාස්ථාන වෙත මේ සතියේ සහ ලබන සතියේ මුල වාර්තා කරනු ඇත. ඔවුන් දැනටමත් සිය අත්දැකීම් අන්තර්ජාලය හරහා විස්තර කරමින් සිටියි.

...

Read More

එක සිර ගෙදරක ප්‍රේම කුරුල්ලෝ – සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියත් සිරගෙට

සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියකට මාස 12 ක සිර දඬුවමක් ලබාදීමේ සිදුවීමක් වේල්සයෙන් වාර්තා වේ.

...

Read More

හොරෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අවුරුදු 82 ක ආච්චි අම්මා

ඇමරිකාවේ නිව්යෝක් නුවර ගෙයක් බිඳීමට තැත් කළ පුද්ගලයෙකුට වැඩ වැරදී ගියේ නොසිතූ ලෙස ය.

...

Read More

එමිලියා ක්ලාර්ක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆිනාලය පිළිබඳ පසුතැවෙන ‘එකම දෙය’ හෙළිකරයි

“අන්තිම මොහොතේ මේ වගේ අවසානයක් උදා වීම හරිම ඛේදජනකයි, වියවුල් සහගතයි.. මුලදි ඒක දරා ගන්න බැරි වුණා.. මම කවුද දැන්? කෝ මගේ මකරුන්?”

...

Read More

‘සදහටම‘ ඇරඹෙන්නේ දැන් ය! – ‘Forever Starts Now’

සුපිරි හින්දි නිළි ප්‍රියංකා චොප්රා, ඇමරිකානු ගායක නික් ජෝනාස් සමග අතිනත ගත් මංගල උත්සවයේ ප්‍රථම ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.

...

Read More

පුංචි ජෝර්ජ් කුමාරයාගෙන් රජ පවුලට අලුත් නම්!

මේ වන විට ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය ‘පුංචි කුමාරයා‘ බවට පත්වෙලා ඉන්න බ්‍රිතාන්‍යයේ විලියම්-කේට් යුවළගේ පුංචි පුතා ජෝර්ජ්, පවුලේ අයට අලුතෙන් නම් දමා තිබෙනවා.

...

Read More

මැලේසියානු රජු, රුසියානු රූ රැජිනක සමග අතිනත ගනියි.

මැලේසියාවේ 49 හැවිරිදි කෙල්ටාන් හි පස්වන මුහම්මද් (Muhammad V of Kelantan) රජු එරට නිල රජු වශයෙන් සැලකේ.

...

Read More

රන්වීර්- දීපිකා ආදර අන්දරය අපට කියාදෙන පාඩම

රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්, මේ වන විට බොලිවුඩයේ වැඩිපුරම කතා බහට ලක්වන යුවති පති දෙදෙනා බවට පත් වෙලා.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!