#ගොසිප්
සුපිරි හින්දි නිළි ප්‍රියංකා චොප්රා, ඇමරිකානු ගායක නික් ජෝනාස් සමග අතිනත ගත් මංගල උත්සවයේ ප්‍රථම ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.
... Read Moreමේ වන විට ලෝකයේ වැඩිපුරම ජනප්‍රිය ‘පුංචි කුමාරයා‘ බවට පත්වෙලා ඉන්න බ්‍රිතාන්‍යයේ විලියම්-කේට් යුවළගේ පුංචි පුතා ජෝර්ජ්, පවුලේ අයට අලුතෙන් නම් දමා තිබෙනවා.
... Read Moreමැලේසියාවේ 49 හැවිරිදි කෙල්ටාන් හි පස්වන මුහම්මද් (Muhammad V of Kelantan) රජු එරට නිල රජු වශයෙන් සැලකේ.
... Read Moreරන්වීර් සිං සහ දීපිකා පදුකෝන්, මේ වන විට බොලිවුඩයේ වැඩිපුරම කතා බහට ලක්වන යුවති පති දෙදෙනා බවට පත් වෙලා.
... Read Moreයෝධ වට්ටක්කා ගෙඩියක් බ්‍රිතාන්‍යයෙන් සදම්ටන් වට්ටක්කා සැණකෙළියට ඉදිරිපත් කෙරේ.
... Read Moreබ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම විවාපත් යුවළ වන මෙගන් සහ හැරී යුවළ මාපියන් වන්නට යන බව සනාථ වනවා. මේ බව කෙන්සිංටන් මාළිගය ට්විටර් පණිවුඩයක් මගින් සනාථ කර තිබුණා.
... Read Moreබ්‍රිතාන්‍ය මහරැජිනගේ මිණිපිරිය වන ඉයුජින් කුමරියට මංගල සීනු හැඬවුණා.
... Read Moreමී මැස්සන් ගුවනින් යන්නට සැරසෙනවාද?
... Read Moreමෙම සුප් බඳුනෙන් මළ මී පැටියෙක් සොයාගෙන තිබේ.
... Read Moreසුරූපී නිළිය අයිශ්වර්යා රායි බච්චන්ගේ ජීවිතයේ අරමුණ බවට දැන් පත්ව තිබෙන්නේ ඇගේ දියණියයි.
... Read Moreබ්‍රසීලයේ රියෝ කෞතුකාගාරය ගිනි ගෙන දැවුණු සන්ධ්‍යාවේ ඉන්දියාවේ නිසාම් කෞතුකාගාරයෙන් සොරකමක් වාර්තා වෙයි.
... Read Moreරාජකීයයන්ටත් තේරුම් බේරුම් කරගත නොහැකි අරුම පුදුම දේ බ්‍රිතාන්‍යය රජ ගෙදර කලින් කලට සිදු වේ. ඒ අන්දමේ චරිත දෙකක් ගැන කවුරුත් මවිතයට පත්වන තරමේ අමුතු සැසඳීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල කතා බහට ලක්වෙමින් ත්බේ. එම සැසඳීම සිදුවන්නේ හැරී කුමරුගේ ආදරණීය බිරිය – මෙගන් මර්කල් කුමරිය සහ අටවන එඩ්වර්ඩ් රජු සමඟ විවාපත් වුණු වැලිස් සිම්ප්සන් අතර යි.
... Read Moreබ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින ‘ඩාන්සින් ක්වීන්‘ කෙනෙක් බව හෙළි කරමින් ඇබා ගීතයේ ඩාන්සින් ක්වීන්, රාජකීය තූර්ය වාදනයක් බවට පත්වෙයි.
... Read Moreඑංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ දෙටු පුත් ජෝර්ජ් කුමරු පසුගිය දා සිය පස්වැනි උපන්දිනය සැමරුවේ ය.
... Read Moreඉන්දියාවේ පූනේ හි ජීවත් වන ශ්‍රීධර් චිලාල් අවුරුදු 66කට පසුව සිය නියපොතු කැපුවේය!
... Read More